Sunday, November 16, 2008

මේ අහන්නකො....

අතින් අල්ලන්න දෙන්න කියලා මම කියන්නෙ නෑ

මාව ඉඹින්න ඕනෙත් නෑ

හීතල කිටිකිටියේ තුරුල් වුනේ නැතුවට කමක් නෑ

ලඟට වෙලා දොඩවන ගමන් ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ඉඩ දෙන්න

ඒ ‍හොඳටම ඇති.......

2 comments:

Anonymous said...

ඔය තියෙන්නේ ideas දිගටම ලියන්න මගේ සුබ පැතුම්

the_STORM said...

පහන්- ideas නම් ගොඩක් තියෙනවා සහෝ...වෙලාව ලැ‍බෙන හැටියට දිගටම ලියන්නම්..thanx....