අතින් අල්ලන්න දෙන්න කියලා මම කියන්නෙ නෑ
මාව ඉඹින්න ඕනෙත් නෑ
හීතලට කිටිකිටියේ තුරුල් වුනේ නැතුවට කමක් නෑ
ලඟට වෙලා දොඩවන ගමන් ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ඉඩ දෙන්න
ඒ හොඳටම ඇති.......
අතින් අල්ලන්න දෙන්න කියලා මම කියන්නෙ නෑ
මාව ඉඹින්න ඕනෙත් නෑ
හීතලට කිටිකිටියේ තුරුල් වුනේ නැතුවට කමක් නෑ
ලඟට වෙලා දොඩවන ගමන් ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ඉඩ දෙන්න
ඒ හොඳටම ඇති.......
ආයුබෝවන්....මගේ බ්ලොග් අඩවියට පිවිසීම ගැන ඔබට තුති......
ඉඳලා ඉඳලා මාත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා...තැනට ගැලපෙන වචන වලින් කියනවානම් මමත් බ්ලොග්කරණයට පිවිසුනා....මේ බ්ලොග් එක හදලා නම් සෑහෙන කාලයක් වෙනවා....ඒත් මොනවද ලියන්නේ කියලා මට හරි ideas එකක් තිබුනෙ නෑ.....කිව්වම මොකද විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මට තාමත් හරි ideas එකක් නෑ....ඒ හින්දා ආතක් පාතක් නැති වල් පල් ලියවිලා තිබුණොත් සොරි වෙන්න ඕනෙ......කොහොම හරි දැන් ඉතින් පටන් ගත්තනේ...ඉස්සරහට මොනවාහරි ලියවෙයි...අදට මේ ඇතිනේ...ඇති ඇති...එහෙනම් සී යූ ලේටර්......