Thursday, September 15, 2011


හිතෙන හැම වෙලේම, කතා කරන්න බැරිවුනත්...

හැම මොහොතෙම මගේ හිතේ ඉදන් හෙමිට ආදරෙන් මුමුනන්නෙ ඔයාගෙ කටහඩ...

හැමදාම දකින්න නැති වුනත්...
ඇහිපිය වැහෙන හැමවෙලේම හිතේ ඇදෙන්නෙ ඔයාව..

කොහෙ බැලුවත් මොනව කලත්..
හැමතැනම ඉන්නෙ ඔයා ඔයා ඔයාම තමයි...

හ්ම්ම්ම්...

දැන් ඉතින් වෙන මොනව කරන්නද..ආදරය කරනු මිස...

මගේ ලස්සනම ලස්සන පුන්චි කුමාරියට...

2 comments:

Nishi said...

ගොඩාක් ලස්සනයි අයියා... දිගටම ලියන්න... :)

the_STORM said...

ස්තූතියි නඟා....